Pages

Friday, April 6, 2012

මහේලගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාව හිස ඔසවයි

 
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර කොළඹ පී. සරා  ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (3 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ලකුණු 30 කට කඩුලූ තුනක් බිඳ වැටීම නිසා ශී‍්‍ර ලංකා පිල අමාරුවේ වැටුණ නමුත් සිය 31 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට මහේල ජයවර්ධන සමත් වීම නිසා දිනය අවසන් වන විට හිස එසවීමට ශී‍්‍ර ලංකා පිලට හැකි විය. අද සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 238 ක් ලබා සිටියේය.

No comments:

Post a Comment