Friday, April 6, 2012
සෙව්වන්දියකට පෙම් බැන්දා
දෑස නොපෙනුණත් ජය ලැබුවා
මඟුල් බෙර වැයුණි. සුවනි චරිත් දෙස බලා සිනාසුණාය. ඔහුට ඈ නොපෙනුණි. ඒ පැළඳ සිටි කළු උපැස් යුවළ නිසා නොව දෑස් අඳ නිසාය. ඒ අන්ධකාරය ඔහුට උපතින් හිමිවූවක් නොව යුද්ධයේ කෲරත්වය නිසා දායාද වූවකි. 2008 නොවැම්බර් 18 වැනිදා සිදුවුණු කිලාලි බෝම්බය ඔහුට අද මෙන්ම මතකය. සිය දකුණත මෙන්ම දෑස ද අමානුෂික ලෙස ඔහුගෙන් උදුරාගත්තේය. ඒ අතීතය සිත වේදනාවට පත් කළේ නිරන්තරයෙන්. සිදුවූ දේ සිදු වී හමාරය. සෑම දිනක් ම ගෙවී ගියේ අන්ධකාරයේය. ආලෝකයට වඩා ඔහුට අඳුර හුරුපුරුදුය. ආවේ කවුද? ගියේ කවුද කියා ඔහු හඳුනාගත්තේ හඬින් පමණි. එදා මෙන් ඕනෑකමට කඩිසරව පියමං කළ නොහැකිය. උදව්ව අත්වාරුව නැතිව කෙලෙසකවත් දුරයා නොහැකිය. එදා මෙදා තුර තම සෙවණැල්ල ලෙස සිටියේ දයාබර මවුපියන් දෙපළ සහ නැඟණිය පමණි. අද කෙසේ හෝ දිවි ගෙවා ගැනීම විනා ඔහුට හෙටක් පිළිබඳ කල්පනා කිරීමට අවශ්‍ය නොවුණි. මේ අතරතුර රාගම රණවිරු සෙවණට යාමට චරිත්ට අවස්ථාව ලැබුණි. ඉඳහිට සුදු සැරයටි වාරුවෙන් ටවුමට ගියා විනා අන්තැනකට යාමට අවකාශ නොවීය.![]()
සුවනි චරිත් නව යුවළ මැති ඇමැතිවරු සමග
|
සිනා කතා
සිනා කතා |
අතින් ද කටින් ද?
ගන වනාන්තරය වෙත ගොස් පුරා රැයක් නිදි වර්ජිතව එහි රැඳී සිටිමින් අලි ඇතුන් ප්රමුඛ විවිධ වර්ගයේ වන සතුන් සිතපුරා නැරඹීමට කතිකා කරගත් පියල් සහ ජයරත්න එක් සති අන්තයක හවස් යාමයේ එවන් වනාන්තරයකට පිවිස උස ගස් දෙකකට නැඟ ගස් දෙබලක වාඩි ගත්තේ ආරක්ෂාව සඳහා තුවක්කු ද අතැතිවය.සෝදිසියෙන් වනය දෙස බලා සිටි පියල් හදිසියේම දුටුවේ ගස් අතරින් මතුව ඉදිරියට එන ඉතා රූමත් කාන්තාවකි. දෙවඟනක බඳු ඇගේ රූපශ්‍රීයෙන් වශීවී ඔහු ඈ දෙස ඇසිපිය නොහෙළා බලා සිටිද්දී කොහේදෝ සිට එතැනට කඩා පාත්වූ වලසකු ගොරවමින් ඇය වෙත කඩා පනින්නට සූදානම් වෙනවා දැක වහා තුවක්කුව මානා වලසා ඉලක්ක කොට වෙඩි තැබීය. හරියටම හිස මැදට වැදුණු වෙඩිල්ලෙන් වලසා කපාහෙළූ ගසක් මෙන් බිම ඇද වැටී මිය ගිය අතර තරුණියද බියෙන්ම විසඥ වූවාය.
වහා ගස්වලින් බැසගත් පියල් සහ ජයරත්න තරුණිය වෙත ළංවූ සැණෙන් ජයරත්න දිගු කළ වතුර බෝතලයෙන් වතුර ස්වල්පයක් පියල් තරුණියගේ මුහුණට ඉස්සේය. ස්වල්ප වේලාවකින් ඇස් හැර බැලූ තරුණිය පියල් දෙස කෘතඥතා පූර්වකව බලා ඉතා සුන්දර සිනාවක් පා මෙසේ ඇසුවාය.
’මට කියන්න ඔබ මොන අතින්ද ඒ භයානක සතාව මැරුවේ?’
පියල් කතාවකින් තොරවම තම සුරත ඔසවා තරුණියට පෑවේය. ඈ මහත් භක්තියකින් තම දෙතොල පියල්ගේ සුරත මත තබා තදින් සිප ගත්තේය.
’යකෝ උඹනං මහ මැටි මෝලෙක්. උඹට කියන්ඩ තිබුණේ උඹ වලහව කටින් කීතුකරලා මැරුවා කියලනෙ.’ ආපසු එද්දී පියරත්න පියල් හට කීවේ කෝපයෙනි.
දැනුමෙන් වැඩක් තියෙනවද?
කොල්ලුපිටිය හන්දියේ සේවයේ යෙදී සිටි පොලිස් භටයන් දෙදෙනකු වෙත පැමිණි විදේශ සංචාරකයකු ඔවුන් දෙදෙනා අමතා කොල්ලුපිටියේ පිහිටි සුප්‍රසිද්ධ ආයතනයකට යන ආකාරය ඉංගි්රසි බසින් විමසීය. සංචාරකයා පාරක් තොටක් පිළිබඳව විමසන බවක් හැඟී ගිය නමුදු පොලිස් භටයෝ දෙදෙනාම ඊට පිළිතුරු දීමට නොහැකිව මුහුණට මුහුණ බලා ගත්හ.මද වේලාවක් පිළිතුරක් අපේක්ෂාවෙන් ඔවුන් දෙස බලා සිටි සංචාරකයා එම පැනයම දෙමළ බසින් ඇසුවේය.
අවාසනාවකට පොලිස් භටයන් දෙමළ වචනයක්වත් දැන සිටියේ නැත.
අනතුරුව ජර්මන්, ප්‍රංශ ආදී යුරෝපීය භාෂා හතරකින් එම පැනයම විමසූ නමුත් ඔවුන්ගෙන් එයට පිළිතුරු නොලැබෙන බැව් වටහා ගත් සංචාරකයා ඉවත ගියේ හිතෙන් බැණ වදිමිනි.
ඈත යන සංචාරකයා දෙස බලා සිටි එක් පොලිස් භටයෙක්, අනෙකා දෙස බලා මහත් පසුතැවිල්ලකින් මෙන් මෙසේ කීවේය.
’බලපං බං. ඒ මනුස්සයා භාෂා හයක් කථා කළා. අපිට බැරි වුණානෙ තව එක භාෂාවක් ඉගෙන ගන්ඩ.’
’ඉතින් ඒකෙ තියෙන අඩුව මොකක්ද? භාෂා හයක් දැනගෙනත් ඒ යකාට ඔය දැනුමෙන් අඩුගණනෙ පාරක්වත් අහගන්ඩ පුළුවන් වුණාද?’ අනෙකා පිළිතුරු දුන්නේ උජාරුවෙනි.
‘ශ්‍රී ලංකන් ලයිෆ්’ වෙතින් සංගීත ලොව ජයගත් ළහිරු වර්ණකුලසූරිය
කලා ලොවට දිනෙන් දින නවක තරු එක්වෙයි. එවන් තරුවක් වූ ළහිරු වර්ණකුලසූරිය ද නවක
ගායන ශිල්පියකු ලෙස කලා ක්ෂේත්රතයට එක් වූවෙකි. ඒ 2009 වසරේ ජාතික රූපවාහිනියේ
විකාශය වූ ‘ශ්‍රී ලංකන් ලයිෆ්’ වැඩසටහන ඔස්සේ එහි හොඳම ගායකයන් දෙදෙනා අතරට එක්
වෙමිනි. ළහිරු අද වනවිට ගායන ක්ෂේත්රයේ තමාටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩනඟා ගන්නට
වෙහෙසෙමින් සිටියි.මම තරුණ සේවා සභාවේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ සංගීතය හැදෑරුවා. මට ගුරුවරුන් වුණේ ෂර්ලි වෛජයන්ත, නිහාල් ගම්හේවා වැනි සංගීත ක්ෂේත්රයේ ඉහළම ගුරුවරුන්. ඔවුන්ගෙන් සංගීතය හදාරන්නට, ලැබීම මා ලද වාසනාවක් ලෙසයි මම සලකන්නේ. ඊට අමතරව අනෝජා වීරසිංහ මහත්මියගේ ‘අභින’ පදනමට සම්බන්ධ වෙලා.
එහි කටයුතු කරන්නත් අවස්ථාව ලැබුණා. මේ ලැබූ අත්දැකීම් ඔස්සේ මම පළමු වැනි ගීතය ලෙස ‘වලාරොදක්’ ගීතය රූප රචනය කරමින් ගායනා කළා. එය බොහෝ රූපවාහිනි නාළිකාවල විකාශනය වුණා. මා ගායනා කළ ‘අනන්ත අහස’ ‘මල් වැස්සක සුවඳ අරන්’ වැනි ගීත
දුම්රියේ හොරෙන් ගිහින් රුපියල් කෝටියක් දඩ ගෙවලා
වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ කලාපයෙන් වන අතර අත්අඩංගුවට ගත් පිරිස 10075 කි.
ඔවුන්ගෙන් අය කරගත් දඩ මුදල රුපියල් 7134234 කි. අනුරාධපුර කලාපයෙන් 2532 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අය කරගත් දඩ මුදල රුපියල් 1853064 කි. නාවලපිටිය කලාපයෙන් 2997 දෙනකු අත්අඩංගුවට ගෙන රුපියල් 1311410 ක මුදලක් අය කරගෙන ඇත.
කොළඹ කලාපයේ වැඩිම දඩ මුදල් අයකරගෙන ඇත්තේ ජූලි මාසයේ වන අතර අය කැරගත් දඩ මුදල 844975 කි. වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මැයි මාසයේය. අත්අඩංගුවට ගත් පිරිස 1049 කි.
නරියාකන්ද මෝටර් රථ-යතුරු පැදි තරගාවලිය 21 දා දියතලාවේදී
දෙස් විදෙස් සුපිරි ධාවකයන් රැසක් තරග බිමේ
දියතලාව යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව 20 වැනි වරටත් සංවිධානය කරන නරියාකන්ද (ෆොක්ස්හිල් සුපර් ක්‍රොස්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය මේ මස 21 වැනිදා දියතලාවේදී පැවැත්වේ.
යුද හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා පැවැත්වීම සදහා අවශ්‍ය වන යටිතල පහසුකම් ලබා ගැනීමේ අරමුදලට ආධාර පිණිස 1993 වසරේ දී මෙම තරගාවලිය ආරම්භ කෙරිණ.
වන ගහණයෙන් යුත් පරිසරයක අන්තර්ජාතික මට්ටමින් ඉදි කර ඇති නරියා කන්ද ධාවන පථයේ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර දෙකකි. පේ්රක්ෂකයන්ට එකම ස්ථානයක සිට ධාවන පථය සම්පුර්ණයෙන්ම නැරඹීමට හැකිවන පරිදි මෙම ධාවන පථය සකස් කර තිබීම මෙම ධාවන පථයේ විශේෂත්වයවේ.
පේ්රක්ෂකයන් 100,000 කට වැඩි පිරිසකට තරගය නැරඹීමට හැකි වීම මෙම ධාවන පථයේ තවත් විශේෂත්වයකි. මෙවර තරගාවලියට මෝටර් රථ ඉසව් 12 ක් සහ යතුරු පැදි ඉසව් 14 ක් ඇතුළත් වේ. ඒ සඳහා ධාවකයෝ 175 කට අධික පිරිසක් ඉදිරිපත්ව සිටිති.
මෝටර් රථ ඉසව්වන්ගෙන් කාගේත් අවධානය දිනා ගන්නා ඉසව්ව වන්නේ සුපර් කාර් ඉසව්වයි. ෆොක්ස්හිල් ධාවන පථයේ 10 වරක් දක්ෂතම ධාවකයා ලෙස සම්මාන දිනා සිටින අරවින්ද පේ‍්‍රමදාසට මෙවර ද පසුගිය වසරේ පැවැති තරගාවලියේ දක්ෂතම ධාවකයා වු පසිඳු පීරිස් ගෙන් අභියෝගයක් විය හැකිය.
‘අහස් බබාගේ‘ උපතට වොඩ්කා
‘අහස් බබාගේ‘ උපතට වොඩ්කා
අඩි තිස් හය දහසක් උඩ පියාසර කරමින් තිබු ගූවන් යානයක සිදු වු දරු උපතක් සෙනගාලයෙන් විර්තා වෙයි. පසුගිය මාර්තූ 23 වැනි දින ඇටිලන්ටා ගූවන්සේවයට අයත් යානයකින් සෙනගාලයේ සිට කැලිෆෝනියාව දක්වා ගමන් කරමින් සිටී කැත්රින් ඩබිඩෝ (37) තම දරුවා මෙලොවට බිහිකළාය. යානයේ ප්‍රධාන ගුවන් සේවිකා සුසන් කර්න්ස් වින්නඹු මාතාවයි. දරු උපත සිදු වී සුළු වේලාවකින් බිළිඳාත් මවත් රැගෙන ගූවන් යානය නැවතත් ඩකාර් ගූවන් තොටුපළට පැමිණි පසු සුසන් කර්න්ස් මාධ්‍ය හමුවේ මෙසේ කීවාය.
‘ඇය දරුවා ලැබෙන්න ආසන්නව වේදනාවෙන් කෑ ගසත්දි අපි අඩි තිස් හය දහසක ඉහළ සිටියේ. දරු උපතකට අවශ්‍ය වෛද්‍ය උපකරණ කිසිවක් අපට තිබුනෙත් නැහැ. යානයේ පසුපස ආසන වල සිටී මගින් ඉදිරියට යවා ඇය ආසනයක් මත හොවා දරු ප්‍රසුතිය සදහා අපි සුදානම් කළා. ගූවන් මගින්ට කෑම සැපැයිම සදහා තිබෙන කූඩා මුළුතැන් ගෙයි තිබු පිහි කතූරු හැදි වගේ දේ හා සපත්තූ ලේස් මුහුණ පිසින තූවා වෛද්‍ය උපකරණ වීදියට පාවීචිචියට ගත්තා. දරුවාගේත් මවගේත් ආරක්ෂාවට වීෂබිජ නාශක ලෙස වොඩ්කා මැත්පැනින් සියලු උපකරණ සේදුවා. ඉහළ අහසේ සිට වාසනාවන්ත දරුවක් මගේ සුරතින් මෙි ලෝකයට ඵක් කරන්නට මට හැකි වුණා. වසර 30ක් ගූවන් සේවීකාවක වශයෙන් සේවය කළත් මේ අත්දැකිම මට කවදාවත් අමතක නොවේ.‘


මධුවිතෙන් සප්පායම් වී මළ ගෙදරදී මඟුල් කතාවක් කරලා
පසුගියදාක ඔහු අවමඟුල් උත්සවයකට ගියේ උදේ වරුවේ මංගල උත්සවයකට සහභාගිවීමෙන් පසුවයි. ඔහු එහි ළඟාවනවිට අවමගුලේ ආගමික වතාවත් අනුශාසනා සියලූ දේ නිමවී ගිහි ගුණකතන වාරය එළැඹියේය.
මංගල උත්සවයේදී මධුවිතෙන් සප්පායම් වූ ඔහු මළගෙදරට එනවිට අඩක් බමන මතින් සිටියේය. ඈතින් ඔහු එනවා දුටු අවමඟුල් උළෙලේ නිවේදකයා කරමින් සිටි කතාව නිමවීමත් සමග ඔහුටද ගුණකතනයකට ආරාධනය කළේය
මහේලගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාව හිස ඔසවයි
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (3 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ලකුණු 30 කට කඩුලූ තුනක් බිඳ වැටීම නිසා ශී‍්‍ර ලංකා පිල අමාරුවේ වැටුණ නමුත් සිය 31 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට මහේල ජයවර්ධන සමත් වීම නිසා දිනය අවසන් වන විට හිස එසවීමට ශී‍්‍ර ලංකා පිලට හැකි විය. අද සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 238 ක් ලබා සිටියේය.

කුඩු කරුගෙන් බිරිය බේරාගනී


Wednesday, April 4, 2012
2500 we;s hhs lS
.d,af,a yd uykqjr krUkafkda
.d,af,a yd uykqjr krUkafkda
Bfha forK àù kd,sldfõ mej;s nkaÿ, .=Kj¾Ok yd rú lreKdkdhl w;r újdofha§ weu;=ï ,ndÿka krUkakkaf.ka wvlau ^4 ka 2la& l;d lr lshd isáfha ;ukag Ôj;ajkakg uilg remsh,a 2500 la fyd|gu iEfyk njh’
,xldfõ ck;dj ksfhdackh lrñka fuu weu;=ï ,ndÿka wdldrh iy Tjqka th lshQ ieá fufiah’
Subscribe to:
Comments (Atom)

