Saturday, March 17, 2012
NEWS
m%ùK .dhl wurisß mSßia uy;d wo ,laìu mqj;am;g fy<sorõjla lrñka mjid ;sfnkjd’
Tyq mjid ;sfnk woyia my; mßÈh’
zhï .S;hla ß.sx fgdaka i|yd Ndú;d l< hq;af;a ksYaÑ; l%ufõohlg wkqjhs' ta .S; rplhd" .dhlhd iy ix.S; wOHlaIjrhdg wjevla fkdjk whqßkqhs’ tfia ke;sj wkjYH úÈhg" ys;=uf;a ks¾udK wrf.k .sys,a,d ta ks¾udK ÿrl:k iud.ïj,g úl=K,d uqo,a Wmhd .kakjd kï tal fndfydu kskaÈ; lghq;a;la'
Th ÿrl:kj, ß.sx fgdaka ioyd .S; ,nd fokak lsh,d uq,skau wdrdOkdjla ,enqfKa ughs' ta óg wjqreÿ oyhlg ú;r l,ska' ta wjia:dfõ§ tla;rd ix.S;{fhla ÿrl:k iud.ul isg ug ÿrl:kfhka l;d lr,d oekakqjd" Tjqka ßx.ska fgdaka lsh,d wÆ;a jevla mgka .kak hkjd' talg uf.a .S;;a fhdod .kak leue;shs'
ta .ek idlÉPd lrkak Tjqka yuqfjkak tkak lsh,d' uu;a talg tl`. fj,d ta wdh;khg .shdu Tjqka fndfydu iqyoj ud;a tlal l;d lr,d" Tjqkaf.a fhdackdj bÈßm;a l<d' ta wh uq,skau b,aÆfõ uf.a ,÷fka .S;hhs' Tjqka lsõjd" ta .S;h ß.sx fgdaka i|yd fhdod .kak wjir fokjd kï uu b,a,k ´kEu uqo,la Tjqka ug ,nd fokjd lsh,d' túg uu lsõjd" fï .S;h ug muKla fkdfjhs"
කුසපබා එලිදැක්‌වීම
isxy, iskudjg jir 65la
msÍu ieuÍug iy iqks,a wdßhr;akf.a l=imnd Ñ;%mgh t<s±laùu fjkqfjka miq.shod
mej;s W;aijhg l,dlrejka /ila fukau ckm;s wd¾hdjo tlajqKd' my; m<jkafka tu
wjia:dfõ Pdhdrem tl;=jhs'l=imnd Ñ;%mgh fyg isg ;sr.;jkakg kshñ;h'
ish¨ PdhdrEm n,kak fu;ekska
ish¨ PdhdrEm n,kak fu;ekska

ඇමරිකාව අපෙන් බඩු නොගත්තොත් වාර්ෂික පාඩුව කෝටි 20,000යි
පසුගියදා ඇමති
විමල් වීරවංශ මහතා පැවසූ පරිදි ශ්‍රී ලංකාව ඇමරිකානු බඩු වර්ජනය කිරීමට
යොමුවීමෙන් පසුව ඇමරිකාවද ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා භාණ්ඩ වර්ජනයක කලහොත්
ශ්‍රී ලංකාවට වාර්ෂිකව හිමි වන ශුද්ධ පාඩුව ආසන්න වශයෙන් රුපියල් කෝටි
19,999.62 ක්
බව ගනන් බලා තිබෙනවා.
(ඩොලර් බිලියන 1599.73ක මුදල ඊයේ (15) දිනයට අදාලව ඇමරිකානු ඩොලරය රු. 125ක් ලෙස සලකූ විට)
ශ්‍රී ලංකාවේ ඇමරිකාවට අපනයනය කරනු ලබන ද්‍රව්‍ය වල වටිනාකම හා සසඳා බලනවිට ඇමරිකාවෙන් මෙරටට ගෙන්වනු ලබන්නේ ඉතා සුළු භාණ්ඩ ප්‍රමාණයකි.
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන භාණ්ඩ වල වටිනාකමට වඩා දස ගුණයකටත් වඩා වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ ප්‍රමාණයක් ඇමරිකාවට යවන බව රේගු වාර්තා මඟින් හෙළිදරව් වෙනවා.

Subscribe to:
Comments (Atom)